IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


ට්‍රම්ප් පැනවූ තීරු බද්ද නීති විරෝධියි

තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් අභියාචනයක් 


විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව ඇතුළු ඇමෙරිකාවේ වෙළෙඳ හවුල්කරුවන්ට එරෙහිව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරු බද්ද නීති විරෝධි බවට තීරණය කරමින් නිව් යෝර්ක් ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය ලබාදුන් නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ(29) අභියාචනයක් ගොනු කර ඇත.
ගෝලීය තීරු බද්දක් පැනවීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට බලයක් නොමැති බව එරට ෆෙඩරල් අධිකරණයේ තුන් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් පසුගියද ඒකමතිකව තීන්දු කරනු ලැබුවේය.
මෙම ඓතිහාසික තීන්දුව ලැබුණු නඩුව ගොනු කර ඇත්තේ ඇමෙරිකාවේ කුඩා වයින් නිෂ්පාදන සමාගමක් වන අතර එම වයින් නිෂ්පාදන සමාගමේ හිමිකාරීත්වය දරන්නේ පියෙකු සහ දියණියක විසින්ය.



අදහස් (0)

ට්‍රම්ප් පැනවූ තීරු බද්ද නීති විරෝධියි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site