IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ටෝකියෝ ව්‍යාපාරිකයෝ අගමැති හමුවෙති

(ශාන්ත රත්නායක)

ජපානයේ ටෝකියෝ නුවර ව්‍යාපාරික පිරිසක් හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ව්‍යාපාරික හමුවක් අද  (25) අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.

එහිදී දෙරට අතර වෙළෙඳාම සම්බන්ධව  සාකච්ඡා කෙරිණි.එයට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා හා ජපන් තානාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

ටෝකියෝ ව්‍යාපාරිකයෝ අගමැති හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site