IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පතයි

ශ්‍රී ලංකා මහ බැංකුව හොඳම ගෝලීය පිළිවෙත්වලට අනුකූලව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පතා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. 
 
මේ අනුව ආණ්ඩුව මේ වනවිට මූල්‍ය පනත සංශෝධනය කිරීම හෝ නව මූල්‍ය පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ද හෙතෙම කියයි. මේ සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. 
 
055



අදහස් (2)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පතයි

jiwan Monday, 15 January 2018 05:48 PM

අනේ හොඳා.. එතකොට ලෙඩා මලත් බඩ සුද්ධයිනේ..

:       1       85

Perakum Tuesday, 16 January 2018 01:35 AM

අදහස නරක නැහැ. නමුත් මෙය ඉතාමත් කල්පනාකාරීව කලයුතු දෙයක්. ඔවුන්ගේ උපදෙස් හැමවිටම පක්ෂග්‍රාහියි. තුන්වන ලෝකයේ රටක් දියුණු වෙන්න ඉඩ තියන්නෙ නෑ.

:       0       46

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site