IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය සේවා අංශයේ අනුශූරතාව ජාතික ලොතරැයි මණ්ඩලයට

62 වසරක අභිමානය ඒ ආකාරයෙන්ම පසක් කරමින් සමාජ සුභසාධනය, රා සේවය පවත්වා ගැනීමට දායක වීම වගේම රටේ අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රාහකයන් බිහි කරමින් දැවැන්ත රාජ්‍ය සහ ජාතික මෙහෙවරකට උර දුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ විශ්වාසය නැවත නැවත තහවුරු කරමින්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරන ලද ජාතික වපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය සේවා අංශයේ, නැවත වරක් අනු ශූරතාවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය පිදුම් ලැබීය. මෙම සම්මානයත් සමග රාජ්‍ය සේවයේ සහ ලොතරැයි ලොව දැවැන්තයෙක් බවට නැවතත් ජාතික ලොතරැයි මණ්ඩලය පත් වූ බව එම ආයතනය සඳහන් කරයි.

 



අදහස් (0)

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය සේවා අංශයේ අනුශූරතාව ජාතික ලොතරැයි මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site