IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


චීන වාණිජ කටයුතු අැමැති පිළිගෙන

අංජුල මහික වීරරත්න


මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වන්ග් වෙන්ටාඕ මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පෙරේදා (28) පැමිණියේය.
අමාත්‍ය වන්ග් වෙන්ටාඕ මහතා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පිළිගැනීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහත්වරු සහභාගී වූහ.



අදහස් (0)

චීන වාණිජ කටයුතු අැමැති පිළිගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site