IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කොළඹ සිට කරච්චියට ගමන්වාර යළි ඇරඹෙයි

(දිල්රුක්ෂි ග්‍රේරු ) 

ශ්‍රී ලන්කන් ගුවන් සේවය  ජුනි 01 වැනිදා සිට පාකිස්ථානයේ කරච්චි දක්වා යළි ගුවන් ගමන් අරැඹිමට  තීරණය කර ඇත.

 අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන  දිනයන්හිදි ගුවන් ගමන් සිදු  කරෙන අතර

කරච්චි නුවරට පැමිණීම පස්වරු 3.10 ට  සිදුවන අතර  කරච්චි නුවරින් පිටත්වීම  පස්වරු 4.10 ට සිදුකෙරේ.

පාකිස්තානයට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් සමහරක් පාකිස්තානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පෙබරවාරි 27 වැනිදා අත්හිටුවා  තිබිණි.
 
පකිස්ථාන ගුවන් සීමාවට සම්බන්ධ ඇතැම් සීමා කිරීම් දිගටම සිදු කෙරන අතර  ශ්‍රී ලන්කන්  ගුවන් සේවය යළි ආරම්භ කිරීම සඳහා සියලු සීමාවන් ඉවත් කරනු ඇතැයි  අපේක්ෂා කෙරේ.



අදහස් (0)

කොළඹ සිට කරච්චියට ගමන්වාර යළි ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site