IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


කුරුණෑගල තිලකවර්ධන නවතම ප්‍රදර්ශනාගාරයට මහ සෙනගක්

කුරුණෑගල නගරයේ ඊයේ (26) විවෘත කෙරුණු තිලකවර්ධන නවතම ප්‍රදර්ශනාගාරයට විශාල පිරිසක් පැමිණ සිටියහ. කිලෝමීටරයක් පමණ දුරට ජනතාව පෙළගැසී සිටියහ. එය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.

කුරුණෑගල චාන්දනී දිසානායක



අදහස් (0)

කුරුණෑගල තිලකවර්ධන නවතම ප්‍රදර්ශනාගාරයට මහ සෙනගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site