IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කැනඩාවෙන් සංචාරක ශිෂ්‍යත්ව

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා සංචාරක අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා සංචාරක හෝටල් පාසලේ සිසුනට අධ්‍යයන ශිෂ්‍යත්ව හා තිළිණ පිරිනැමීය. කැනඩා ලෝක විශ්ව විද්‍යාල සේවයෙන් සිසුන් 177 දෙනෙකුට ශිෂ්‍යත්ව හිමිවිය.

කැනඩා ලෝක විශ්ව විද්‍යාල සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එරිකා මහත්මිය, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා, රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ඒ. යූ. සමරසිංහ මහතා, කළමනාකරණ අධ්‍යක්ෂ වර්නන් පෙරේරා මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

හෝටල් පාසලේ නේවාසික සිසුන් සදහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහිත ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ලබන වසරේ මුදල් වෙන් කරන බව ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පැවසීය. හොටල් පාසලෙන් සෑම වසරකම 700 කට ආසන්න සිසුහු පිරිසක් පුහුණුවීම් ලබා පිටව යති.

20

23 22 21

 



අදහස් (0)

කැනඩාවෙන් සංචාරක ශිෂ්‍යත්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site