IMG-LOGO

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා


එයිට්කන් ස්පෙන්ස් හොටෙල් සඳහා ෆිච් වෙතින් AA+ ශ්‍රේණියක්


ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් වෙතින් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් සඳහා පළමුවරට ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව AA+  ජාතික දිගුකාලීන ශ්‍රේණියක් ලබා දෙන බව පවසයි. මෙහිදී එම සමාගමෙහි මව් සමාගම වන එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම සතු ශක්තිමත් බව අදාළ ශ්‍රේණිගත කිරීම හරහා පිළිබිඹු වන බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරයි. විශේෂයෙන්ම අද වන විට එම සමාගම යටතේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ පවතින හිමිකාරීත්වය සහිත හෝටල් 15 කින් සහ කළමනාකරණය කෙරෙන හෝටල් 04 කින් ලැබෙන මුදල් ගලා ඒමා සමගින් ඔවුන් වෙත මෙම ශ්‍රේණිය ලබා දෙන බවත් පවසයි.



අදහස් (0)

එයිට්කන් ස්පෙන්ස් හොටෙල් සඳහා ෆිච් වෙතින් AA+ ශ්‍රේණියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site