IMG-LOGO

2026 මාර්තු මස 01 වන ඉරිදා


ඌරගස්මංහන්දිය ජාතික ඉතිරි කිරීමේ බැංකුව නව නිවහනක

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා

වසර විසිතුනක් කුලී ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ඌරගස්මංහන්දිය ජාතික ඉතිරි කිරීමේ බැංකුව තමන්ගේම ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමේ උත්සවයක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඌරගස්මංහන්දිය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කළමනාකරු සුධාරක ලියනගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සංවිධානය කළ මේ උත්සවයට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී, ප්‍රධාන විධායක රෝහණ වීරකෝන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාකා මෙහෙයුම්) නාලිකා විජේසිංහ, කරන්දෙණිය ප්‍රාදේශීය මහ ලේකම් ප්‍රසන්ගිකා මධුරංගි, ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හිමාල් රංග යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

ඌරගස්මංහන්දිය ජාතික ඉතිරි කිරීමේ බැංකුව නව නිවහනක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site