IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


උද්ධමනය සෘණ 2.0 කට අඩුවෙයි

යොහාන් භාසුර
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය දෙසැම්බර් මාස සියයට සෘණ 2.0 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ ((21) නිවේදනය කළේය.
නොවැම්බර් මාස උද්ධමනය සියයට සෘණ 1.7 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෙසැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට සෘණ 1.0 ක් දක්වා  අඩු වී ඇති බවත් එය පසුගිය නොවැම්බර් මාසයේ සියයට 0.0 ක  පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.

 



අදහස් (0)

උද්ධමනය සෘණ 2.0 කට අඩුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site