IMG-LOGO

2026 මැයි මස 01 වන සිකුරාදා


ඉදිකිරීම් සංගමයට නව නිලධාරී මඩුල්ලක්

 

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ දකුණු පළාත් ශාඛාවේ නව නිලධාරීන් පත්කර ගැනීමේ නිලවරණය මාතර පඹුරණ සනායාමෙන්ෂන් හෝටලයේ දී පැවැත්විණි.


සභාපති ලෙස එච්.පී.හතරසිංහ,  උප සභාපති ලෙස ඒ.අයි.එම්.එම්.උමර් , ලේකම් ලෙස ඩී.ඩබ්.ඕ.ජේ.වෛද්‍යරත්න හා භාණ්ඩාගාරික ලෙස යූ.එස්.අබේගුණසේකර යන මහත්වරු තේරී පත්වූහ.



අදහස් (0)

ඉදිකිරීම් සංගමයට නව නිලධාරී මඩුල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site