×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
ඉතිහාසයේ වැඩිම ගුවන් මගී හැසිරවීම ජනවාරියේදී
කතෘ මණ්ඩලය 2026 පෙබරවාරි මස 18
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
ගුවන් තොටුපොළ 5ක් හරහා මගීන් 1,045,097 දෙනකුට පහසුකම් සලසයි
2018 වසරට පසුව මාසයක් තුළ වාර්තා කළ ඉහළම අගය මෙයයි
පසුගිය ජනවාරි මාසයේදී මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා හැසිරවූ සමස්ත ගුවන් මගීන් සංඛ්‍යාව 1,045,097 ක් බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි.
ඒ අනුව මෙය ඉතිහාසයේ එක් මාසයක් තුළ හැසිරවූ වැඩිම ගුවන් මගීන් සංඛ්‍යාව ලෙස සටහන්ව තිබේ.
එම සමාගම යටතේ පවතින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ රත්මලාන, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මඩකළපුව ගුවන් තොටුපොළ යන ගුවන් තොටුපොළ හරහා මෙම පහසුකම් සලසා දී තිබේ.
මීට පෙර මාසයක් තුළ සිදුකළ වැඩිම ගුවන් මගීන් හැසිරවීමේ වාර්තාව 2018 වසරේ ජනවාරි මාසයේදී සටහන්ව ඇති අතර, එහිදී ගුවන් මගීන් 1,034,687 දෙනකුට සේවා සැපයීමට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සමත්ව තිබේ.
අදහස් (0)
ඉතිහාසයේ වැඩිම ගුවන් මගී හැසිරවීම ජනවාරියේදී
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
ඉතිහාසයේ වැඩිම ගුවන් මගී හැසිරවීම ජනවාරියේදී