IMG-LOGO

2026 ඔක්තෝබර් මස 02 වන සිකුරාදා


ඇම්බියොන් සභාපති සුජීව හරිස්චන්ද්‍ර සමාගමේ සභාපති ධුරයට

හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ නව සභාපතිවරයා ලෙස සුජීව හඳපාන්ගොඩ මුදලිගේ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව සැප්තැම්බර් 23 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදු කර තිබේ. 

2022 වසරේ සිට සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තිස්ස බණ්ඩාරනායක මහතා එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ. 

අද වනවිට හරිස්චන්ද්‍ර සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් සියයට 51.11 ක් ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමුහයට අයත් ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගමට අයත්ය.



අදහස් (0)

ඇම්බියොන් සභාපති සුජීව හරිස්චන්ද්‍ර සමාගමේ සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site