IMG-LOGO

2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා


ඇම්බියොන් සතු සිලෝන් හොටේල් කෝපරේෂන්හි කොටස් හිමිකම ඉහළට

ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමෙහි තවත් කොටස් මිලියන 5ක් මිලදී ගත් බව පවසයි. ඊයේ දිනයේදී මෙම ගනුදෙනුව සිදුව තිබේ. 

මෙය ප්‍රතිශතයක් ලෙස සියයට 2.78 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව ඇම්බියොන් හෝල්ඩිංග්ස් සතු සිලෝන් හොටේල් කෝපරේෂන් හි සමස්ත කොටස් හිමිකාරීත්වය සියයට 13.57ක් දක්වා ඉහළ යන බවත් සමාගම පවසයි. මෙම ආසන්නතම ගනුදෙනුව කොටසක් රුපියල් 40.00ක් බැගින් ගනුදෙනුව සිදුව ඇති අතර, එහි වටිනාකම රුපියල් 200,000,000 කි.



අදහස් (0)

ඇම්බියොන් සතු සිලෝන් හොටේල් කෝපරේෂන්හි කොටස් හිමිකම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site