IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානය අද කොළඔදී රැස්වේ

විමුක්ති එස් රුද්‍රිගු


ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානයේ (ඇපික්ටා) 2025 විධායක කමිටු රැස්වීම අද (04) සහ හෙට (05) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.

කලාපීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකාවේ තත්වය තවත් ශක්තිමත් කරමින් මෙම සමුළුව සඳහා සත්කාරකත්වය මෙවර ශ්‍රී ලංකාවට ලැබී ඇත. ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානයේ සාමාජික රටවල් 17 ක් සිටින අතර මෙම සමුළුව සියලු‍ සාමාජිකයන් එක් ස්ථානයකට ගෙන එයි.

ඇපික්ටා ලාබ නොලබන, දේශපාලනික නොවන සංවිධානයක් වන අතර, ආසියා-පැසිෆික් කලාපය පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ අවශ්‍යතා නියෝජනය කරයි.

 



අදහස් (0)

ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානය අද කොළඔදී රැස්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site