IMG-LOGO

2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා


ආපදාවට පත් නැගෙනහිර පවුල් 5000කට හේමාස් කන්සියුමර් සහන

නැගෙනහිර පළාතේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් 5000ක් වෙත හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ සහයෝගීතාවෙන් සිය සහය දක්වා තිබේ. ක්ලෝගාඩ් දන්තාලේප, බේබි ෂෙරමි ඩයපර්ස්, වෙල්වට් සබන්, ඩැන්ඩෙක්ස් ෂැම්පු, කුමාරිකා හෙයා ඔයිල් හා දීවා ෆ්‍රෙෂ් රෙදි සේදුම් කුඩු හේමාස් විසින් මෙසේ පරිත්‍යාග කරන ලදී. 



අදහස් (0)

ආපදාවට පත් නැගෙනහිර පවුල් 5000කට හේමාස් කන්සියුමර් සහන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site