IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR  කේතයක් හඳුන්වා දී තිබේ.

එම QR කේතය ස්කෑන් කිරීමෙන් සියලු අවුරුදු නැකත් දැනගැනීමට හැකි බව ‘‘සූර්යයා ආයතනය කියයි. 



අදහස් (0)

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site