අපනයනකරුවන් සඳහා ක්‍රියාත්මක වන වැට් බදු ක්‍රමය ආර්ථිකයෙහිම කොටසකි. අපනයන ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට යෑමට නම් රජයේ අවධානය පාලනයට වඩා සහයෝගීතාව විය යුතු අතර බදු ක්‍රමය අපනයනයට මාර්ග බාධකයක් නොව ගෝලීය අවස්ථා මෙරට අපනයනකරුවන්ට විවර කරන පාලමක් විය යුතුය.
අපනයනකරුවන්ට ප්‍රශස්ත වැට් බදු විසඳුමක් අවශ්‍ය ඇයි?