IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


Superior අභ්‍යාස පොත් කුටියක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ

විජය පුවත්පත් පත් සමාගම හඳුන්වා දෙන ඉහළම ප්‍රමිතියෙන් යුතු Superior අභ්‍යාස පොත් මිලදී ගැනීමේ අවස්ථාව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ දී පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 දී උදාකර දී තිබේ. ප්‍රදර්ශන භූමියේ පිහිටි K1 කුටියේදී ලබන ඔක්තෝබර් 06 දක්වා සියලු‍ම කාණ්ඩවලට අයත් Superior අභ්‍යාස පොත් විශේෂ වට්ටම් මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමි වෙයි.



අදහස් (0)

Superior අභ්‍යාස පොත් කුටියක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site