IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


S&P වෙතින් මේ වසරට සියයට 4.2 ක ආර්ථික වර්ධන පුරෝකථනයක්

2025 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4.2ක් ලෙස පුරෝකථනය කරන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ග්ලෝබල් (S&P Global) පවසයි.
 එහෙත් ඉදිරි වසර තුන හතරක කාලය තුළදී සැපයුම්හි සිදුවන පහත වැටීම්, ප්‍රාග්ධන වියදම්හි සිදුවන අඩු වියදම් කිරිම් යනාදී කරුණු හේතුවෙන් එම කාලසීමාව සඳහා මෙම වර්ධනය සියයට 3.5ක මට්ටමක පවතිනු ඇතැයිද අදහස වී තිබේ. කෙසේ වෙතත් මේ හරහා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2025 වසර තුළ එක්සත් ජනපද ඩොලර් 4,900 ක අගයකට පත් වනු ඇතැයි ද ඔවුන් පවසයි. 

 



අදහස් (0)

S&P වෙතින් මේ වසරට සියයට 4.2 ක ආර්ථික වර්ධන පුරෝකථනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site