IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


RDB බැංකුවේ සමරු මුද්දරය නිකුත් කෙරේ

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB  බැංකුව සිය 40 වැනි සංවත්සරය පසුගියදා කොළඹ BMICH පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි‘ එයට සමගාමීව 40 වැනි සංවත්සරයේ සමරු මුද්දරය නිකුත් කිරීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පති (මෙහෙයුම්) එච්.එම්. ප්‍රේමචන්ද්‍ර හේරත් මහතාගේ සහභාගීත්වයෙන් සිදුවිණි.

මෙම අවස්ථාවට කොළඹ නගරාධිපතිතුමිය ව්‍රායි කැලී බල්තසාර් සමඟ බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු”‍ සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක නිලධාරී (වැඩ ආවරණ) ඩී. එම්. ටී. එස්. කුමාර යන මහත්වරු ඇතුළු ආයතන කළමනාකාරීත්වයද උත්සව අවස්ථාව නියෝජනය කෙරිණි.



අදහස් (0)

RDB බැංකුවේ සමරු මුද්දරය නිකුත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site