IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


RDB බැංකුවේ තෛපොංගල් සැමරුම් උත්සවයක්



RDB බැංකුව තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සැමරුම් උත්සව මාලාවක් කිලිනොච්චි දිස්ත්‍රික් කාර්යාලයට අයත් ශාඛාවන් වන, පුදුකුඩිඉරුප්පු, මන්නාරම, වවුනියා ශාඛාවන්හි පසුගියදා පැවැත්වුණි. බැංකුවේ කාර්ය මණ්ඩලය ගණුදෙණුකරුවන් මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට ආශිර්වාද පතා විශේෂ හින්දු පූජාවන් පැවති අතර මෙම අවස්ථාවට දිස්ත්‍රික් කළමණාකාරිත්වය ඇතුළු ශාඛා කාර්යමණ්ඩලය සහභාගී විය.



අදහස් (0)

RDB බැංකුවේ තෛපොංගල් සැමරුම් උත්සවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site