IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


LRA වෙතින් LCB ෆිනෑන්ස් ශ්‍රේණිය ඉහළ දමයි

මෙරට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ලංකා රේටින්ග් ඒජන්සි (LRA) විසින් බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් (LCB ෆිනෑන්ස් පීඑල්සී) සමාගම වෙත ලබාදී තිබූ ස්ථාවර ඉදිරිදැක්මක් සහිත BB - ශ්‍රේණිය, ධනාත්මක ඉදිරිදැක්මක් සහිත BB ශ්‍රේණියක් දක්වා ඉහළ දමා ඇතැයි පවසයි. 
මෙහිදී අදාළ ශ්‍රේණිය ඉහළ නැංවීම හරහා සමාගමෙහි වඩාත් දියුණු ලාබදායිතාව, මූල්‍යමය කාර්යසාධනය සහ ප්‍රාග්ධනයේ ශක්තිමත් බව පෙන්නුම් කරන බව ලංකා රේටින්ග් ඒජන්සි පවසයි. එසේම ධනාත්මක ඉදිරිදැක්ම හරහා සමාගමෙහි තිරසාර කාර්යසාධන දර්ශක, වර්ධන සැලසුම් යථාවත් කිරීම් යනාදිය පිළිබිඹු වන බවත් පවසයි.



අදහස් (0)

LRA වෙතින් LCB ෆිනෑන්ස් ශ්‍රේණිය ඉහළ දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site