×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මැයි මස 20 වන බදාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
CSE වසරේ නිවාඩු දින වෙනස් වෙයි
කතෘ මණ්ඩලය 2026 අප්‍රේල් මස 22
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
අප්‍රේල් 30 පැවැති අමතර දින අඩක නිවාඩුව ඉවත් කරයි
කොළඹ කොටස් හුවමාරුව (CSE) 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කර ඇති නිවාඩු දින වෙනස් කරන බව පවසයි. ඒ අනුව අප්‍රේල් 30 වැනිදාට ලබා දී තිබූ අමතර දින අඩක නිවාඩුව ඉවත් කෙරී තිබේ.
මීට පෙර මැයි 01 වැනිදා දිනය වෙසක් පොහොය නිවාඩුව ලෙස යෙදී තිබීම නිසා ඊට පෙර දිනය (අප්‍රේල් 30) සඳහා මෙලෙස දින අඩක අමතර නිවාඩුවක් ලබා දී තිබුණි. කෙසේ වෙතත් මහානායක හිමිවරුන් රජයෙන් කළ යෝජනාවකට අනුව වෙසක් පොහොය දින මැයි 30 වැනිදාට යොදාගෙන තිබේ.
වසර සඳහා ප්‍රකාශයට පත් කර ඇති අනෙකුත් නිවාඩු එලෙසින්ම පවතින අතර, අගෝස්තු මාසයේ 26 සහ 27 යන පිට පිට දින දෙකම මිලාද් උන් නබි උත්සවය සහ නිකිණි පොහොය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වැසී තිබේ.
අදහස් (0)
CSE වසරේ නිවාඩු දින වෙනස් වෙයි
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
CSE වසරේ නිවාඩු දින වෙනස් වෙයි