IMG-LOGO

2026 මාර්තු මස 30 වන සඳුදා


CFEP ශ්‍රී ලංකා සමාරම්භක උළෙල පවත්වයි

කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පසන් විජයවර්ධන මහතා ගේ සංකල්පයක් මත ආරම්භ කළ CFEP ශ්‍රී ලංකා එනම් සිලෝන් ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණ පදනම මෙරට ප්‍රථම යොවුන් ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණ ව්‍යාපාරය ලෙස පසුගියදා සමාරම්භක උළෙල  පැවැත්වීය. හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන සහ ආර්ථික විද්‍යාඥ තළාල් රාෆි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ සෝලිස් හෝටලයේදි මෙම උත්සවය පැවැත්වුණි.



අදහස් (0)

CFEP ශ්‍රී ලංකා සමාරම්භක උළෙල පවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site