×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
CAL හි ඒකක අරමුදලක් CSE හි ලැයිස්තුගත කිරීමට යයි
කතෘ මණ්ඩලය 2026 පෙබරවාරි මස 16
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
Introduction ක්‍රමවේදය යටතේ ඒකක 841,263,375 ක් ලැයිස්තුගත කෙරේ
කැපිටල් එලායන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් සමාගමේ වසර 3ක සංවෘත ඒකක (units) අරමුදල (CAL 03 year closed end fund) කොළඹ කොටස් හුවමාරුව (CSE ) තුළ ලැයිස්තුගත කිරීමට සූදානමින් සිටින බව පවසයි.
Introduction ක්‍රමවේදය යටතේ මෙම ලැයිස්තුගත කිරීම සැලසුම වී තිබේ. මෙහිදී අරමුදලට අයත් ඒකක (units) 841,263,375 ක් ලැයිස්තුගත කෙරෙන බව සමාගම සඳහන් කරයි.
කොළඹ කොටස් හුවමාරුව තුළ සිදුකරන මූලික මහජන කොටස් නිකුතුවකින් (IPO) තොරව එහි ලැයිස්තුගතවීම සඳහා අලුත් සමාගම් වෙත අවස්ථාව ලබා දෙන ක්‍රමවේදයක් ලෙස මෙම Introduction ඉදිරිපත්ව තිබේ.
අදහස් (0)
CAL හි ඒකක අරමුදලක් CSE හි ලැයිස්තුගත කිරීමට යයි
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
CAL හි ඒකක අරමුදලක් CSE හි ලැයිස්තුගත කිරීමට යයි