IMG-LOGO

2026 අගෝස්තු මස 19 වන බදාදා


C.S.T.I බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමියට GLOBAL LAUREL EXCELLENCE සම්මානය

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


වසරේ හොඳම සහ ප්‍රමුඛතම විදේශ රැකියා පුහුණු පාසල ලෙස ඌරගස්මංහන්දිය යටගල C.S.T.I බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමිය මීගමුවේ ඇවන්රා ගාඩ්න්ස් හෝටලයේ පැවති GLOBAL LAUREL EXCELLENCE සම්මාන උ​ෙළලේදී සම්මානයට පාත්‍රවිය.
මේ වසරේදී මේ පුහුණු පාසලෙන් පුහුණුව ලබා මෙරටින් විදෙස්ගතවූ ශ්‍රමිකයන් සැලකිල්ලට ගනිමින් එම සම්මාන 
උ​ෙළලේදී එම ආයතනය සම්මානයට පාත්‍රවී තිබේ. මේ වසරේ ගෙවී ගිය කාලය තුළ මේ ආයතනය මෙසේ ජාතික සම්මාන උළෙලවලදී සම්මාන දිනාගත් තෙවැනි අවස්ථාව මෙයවේ.
ඌරගස්මංහන්දිය යටගල CSTI  බියුරෝ ජාත්‍යන්තර පුහූණු ඇකඩමියේ නිර්මාතෘ සහ සභාපති සමන් ප්‍රියන්ත විජේවික්‍රම සහ එම ආයතනයේ සාමාන්‍යාධිකාරී නුවන්ත මෙන්ඩිස් යන මහත්වරුන් එම සම්මානය ලබාගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

 



අදහස් (0)

C.S.T.I බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමියට GLOBAL LAUREL EXCELLENCE සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site