ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම (SLIC) 2025 ජාතික සැපයුම්දාම විශිෂ්ටතා සම්මාන (National Supply Chain Excellence Awards) උළෙලේදී, ‘සේවා සැපයුම් කාණ්ඩය යටතේ හොඳම සැපයුම් භාවිතයන් පෙන්නුම් කළ ආයතනය‘ ලෙස ගෞරවනීය ඇගයුම් සම්මානයට පාත්‍ර විය.
2025 ජාතික සැපයුම් දාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගෞරව සම්මානයට පාත්‍රවේ