IMG-LOGO

2026 අගෝස්තු මස 19 වන බදාදා


ෆැෂන් බග් 15 වැනි ශාඛාව ගාල්ල සමුද්‍ර මාවතේදී

උණවටුන ඩී.ජී.සුගතපාල


ෆැෂන් බග් (FASHION BUG) වෙළෙඳ ව්‍යාපාරයේ 15 වැනි ශාඛාව ගාල්ල සමුද්‍ර මාවතේදි ඉකුත්දා විවෘත කළේය. හංසගිරි සමුහ ව්‍යාපාරයේ සභාපති ධම්මික කාරියවසම් එහි අධ්‍යක්ෂ නිසල් කාරියවසම් ගාල්ල කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති සමන් වේවැල්වල යන මහත්වරු නව ශාඛාව විවෘත කළහ.
මෙම අවස්ථාවට ගාලු‍ දිසාබාර නියෝජ්‍ය පොලිස්පති එච්.සි.ඒ.පුෂ්ප කුමාර, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස්.කේ. රූපසිංහ, ගාල්ල කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති හේමන්ත ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

 



අදහස් (0)

ෆැෂන් බග් 15 වැනි ශාඛාව ගාල්ල සමුද්‍ර මාවතේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site