IMG-LOGO

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා


ෆිච් රේටින්ග්ස් මෙල්ස්ටාකෝප් සහ DCSL හි AAA(lka) ශ්‍රේණිය තහවුරු කරයි


භානුක අමරසිංහ 


මෙරට මුල් පෙළේ සමාගම් සමූහයක් වන මෙල්ස්ටාකෝප් පීඑල්සී සහ එහි පරිපාලිත ඩිස්ටිලරීස් කම්පැන් ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL) හි ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම තවදුරටත් ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව AAA(lka)  මට්ටමේ පවත්වාගෙන යන බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරයි. 

විශේෂයෙන්ම දැනට එම සමාගම්වල මූලික ව්‍යාපාරය වන මත්පැන් ස්ප්‍රීතු ව්‍යාපාරය සම්බන්ධයෙන් පවතින අඩු ඉල්ලු‍ම අතරතුරදීම සමූහය පවත්වාගනෙ යන ශක්තිමත් ණය වාර්තාව මෙම ශ්‍රේණිගත කිරීමට හේතුව බව ආයතනය පවසයි.

මෙම මත්පැන් ස්ප්‍රීතු ව්‍යාපාරය එම සමූහයේ EBITDA (පොලී ගෙවීම්, බදු, ක්ෂයවීම් සහ අස්පෘශ වත්කම් ක්‍රමක්ෂයට පෙර ඉපැයීම්) අතරින් සියයට 65ක් පමණ වෙයි. 

 



අදහස් (0)

ෆිච් රේටින්ග්ස් මෙල්ස්ටාකෝප් සහ DCSL හි AAA(lka) ශ්‍රේණිය තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site