IMG-LOGO

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා


ළමා නාට්‍ය උළෙලේ ‘ලයිසියම්‘ ඉහළින්ම

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ඉංග්‍රීසි අංශයේ හොඳම නාට්‍යය ලෙස වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ඉදිරිපත් කළ බ්‍රයිටර් ටුගෙදර් නාට්‍යය සම්මාන ලැබීය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උළෙලේදී එහි අධ්‍යක්ෂ සුදර්ශන බණ්ඩාර ජනපති අතින් සම්මානය ලබාගත්තේය.

Lycium_2015102043 Lycium_2015102043-2 Lycium_2015102043-3

 



අදහස් (0)

ළමා නාට්‍ය උළෙලේ ‘ලයිසියම්‘ ඉහළින්ම

ටිරෝන් Tuesday, 20 October 2015 02:57 PM

‘ලයිසියම්‘ අපගේ උණුසුම් සුබපැතුම්! (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site