IMG-LOGO

2026 මැයි මස 01 වන සිකුරාදා


සෙස් බද්ද මස්වලටත් අඩුවෙයි

රබර් අපනයන කිලෝවකට රුපියල් 15ක් වූ සෙස් බද්ද රුපියල් 4 දක්වා අඩු කිරීම සහ මස් ආනයන බද්ද අඩුකිරීම සඳහා වූ  නියෝග 4ක් අපනයන සංවර්ධන පනත යටතේ පාර්ලිමේන්තුවේදී අද (5) සම්මත විය.

ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් මෙම නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.



අදහස් (0)

සෙස් බද්ද මස්වලටත් අඩුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site