IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


සෙලාන් බැංකුවේ වත්කම් ට්‍රිලියනය ඉක්මවයි

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සෙලාන් බැංකුව සතු සමස්ත වත්කම්වල වටිනාකම රුපියල් ට්‍රිලියනය පසු කිරිමට සමත්ව ඇතැයි එම බැංකුව පවසයි. බැංකුව පසුගිය සැප්තැම්බර් 30 වැනිදා මෙම කඩඉම පසු කර ඇත.  

ඊයේ (07) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් බැංකුව මෙම කරුණු සඳහන් කර තිබේ. ඒ අනුව මෙය සිය වර්ධනීය ගමනේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්, මෙම සාර්ථකත්වය මගින් සිය අඛණ්ඩ වර්ධනය සහ උපායමාර්ගික ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරිම හරහා ලැබුණු ප්‍රගතිය පෙන්නුම් කරන බවත් සෙලාන් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

සෙලාන් බැංකුවේ වත්කම් ට්‍රිලියනය ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site