IMG-LOGO

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා


‘සාමය වෙනුවෙන් වෙහෙසෙමු‘ ජාත්‍යන්තර සමුළුව නරඹන්න අවස්ථාවක්

(රන්ජන් කස්තුරි)

‘සාමය වෙනුවෙන් වෙහෙසෙමු‘ මැයෙන් ලොව භාෂා 500 කටත් වඩා වැඩි ගණනකින් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව නැරැඹීම සඳහා එක්වන්නැයි jw.org සංවිධානය ලෝවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

රටවල් 239 ක සිටින තම සාමාජිකයන් එම සමුළුව නරඹන ඇතැයි ද එම සංවිධානය කියයි.

මෙම සමුළුවේදී පැහැදිලි කරන වැදගත් ප්‍රතිපත්ති හේතුවෙන් අවිවාහක, විවාහක, බාල මහලු සියලු දෙනාටම ජාතිවාදී හා භාෂා භේදයකින් තොරව සමගියෙන් කටයුතු කළ හැකි යැයි jw.org සංවිධානයේ මාධ්ය  ප්‍රකාශකරමින් නලීන් වනිගසේකර මහතා පැවැසීය.

සමුළුව jw.org වෙබ් අඩවිය හරහාත් jw.orgjwlibrary යෙදුම යටතේ ඇති video කාණ්ඩයේ සහ jw පහසුමක ඔස්සේ ද නොමිලයේ නැරැඹිය හැකිය.



අදහස් (0)

‘සාමය වෙනුවෙන් වෙහෙසෙමු‘ ජාත්‍යන්තර සමුළුව නරඹන්න අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site