IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


සමුපකාර රෝහලේ අංග සම්පූර්ණ නව අක්ෂි ඒකකය විවෘත කෙරේ

උණවටුන ඩී.ජී.සුගතපාල

ගාල්ල සමුපකාර රෝහලේ අංග සම්පුර්ණ නව අක්ෂි ඒකකයක්  විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දර්ශනා ධර්මදාස මහත්මිය ගාල්ල සමුපකාර රෝහලේ සභාපති චාල්ස් ගමගේ මහතාගේ ඇස් පරික්ෂා කරමින් නව අක්ෂි ඒකකය විවෘත කළ අවස්ථාවයි.



අදහස් (0)

සමුපකාර රෝහලේ අංග සම්පූර්ණ නව අක්ෂි ඒකකය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site