IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සතියේ පළමු දිනයේදීම කොටස් වෙළෙඳපොළ පහළට

නව සතියක් ආරම්භ කරමින් කොළඹ කොටස් හුවමාරුටවේ ගනුදෙනු සිදු වූ ඊයේ (15) දිනයේදී දර්ශක අගයන් දෙකම පහත වැටුණි. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 20,355.39ක් දක්වා ඒකක 257.01ක් එනම් සියයට 1.25කින් පහත වැටුණි. 

එසේම ස්ටෑන්ඩර් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් ඒකක 5,798.84ක් දක්වා ඒකක 74.28 කින් එනම් 1.26කින් පහත වැටුණි. දිනය තුළ කොටස් මිලියන 130.9ක් ගනුදෙනු වූ අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.0ක් විය.



අදහස් (0)

සතියේ පළමු දිනයේදීම කොටස් වෙළෙඳපොළ පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site