IMG-LOGO

2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා


සංචාරක මග පෙන්වන්නන් සහ රියැදුරන්ට වැඩමුළුවක්

ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකාර ආයතනය විසින් පවත්වනු ලබන සංචාරක මග පෙන්වන්නන් සහ රියදුරන් සඳහා පවත්වන සිව් දින වැඩමුළුව අද (11දා) සිට 14 වැනිදා දක්වා කොළඹ කොටුවේ මෙට්‍රෝපොලිටන් විශ්වවිද්‍යාලායීය (KDU) පරිශ්‍රයේදී  පැවැත්වේ. 

ශ්‍රී ලංකා සේවා මුක්ත (ත්‍රිවිධ හමුදා) ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩමුළුවට 409 දෙනකු  සහභාගි වන අතර අවසන් දින පැවැත්වෙන විභාගය සමත්වන අයට පිළිගත් සහතික පත්‍රයක් පිරිනැ‍මේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර ගුවන් කොමදෝරු  අමල් විමලරත්න මහතා‍ගෙන් ලබාගත හැක.



අදහස් (0)

සංචාරක මග පෙන්වන්නන් සහ රියැදුරන්ට වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site