IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


‘‘සංචාරක උදාව’’ අද ඇරැඹෙයි

භානුක අමරසිංහ


ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරන “සංචාරක උදාව 2025” ප්‍රදර්ශනය අද (23) පෙරවරුවේ කොළඹ BMICH පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. අනිද්දා (24) දක්වා පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි. මෙවර ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයන් 250කට අධික සංඛ්‍යාවක් අපේක්ෂා කරන බව සංවිධායකයෝ සඳහන් කරති. සංචාරක කර්මාන්තය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ සේවා සපයන්නන් සඳහා ජාලකරණ වේදිකාවක් ස්ථාපිත කිරීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණ වී තිබේ.



අදහස් (0)

‘‘සංචාරක උදාව’’ අද ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site