ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට ඩිජිටල් තාක්ෂණික පහසුකම් ඔස්සේ සිය දායකත්වය ලබාදීමට කටයුතු කළේය. මෙය ජාතික අවශ්‍යතා ඉටුකරලීම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට සහාය වීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්ම මැනැවින් නිරූපණය කළ මෙහෙවරක් ලෙස හැඳින්විය හැක.
ශ්‍රී ලකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් ප්‍රවාහන සේවා නවීකරණය කිරීමේ මෙහෙවර