IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


වරප්‍රසාද වගකීමෙන් හා අරපරිස්සමින් භාවිතා කරන්න

 

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම  අවස්ථාවේ දී ගෙවීම් තත්ත්වයන් නොසලකා සියලුම විදුලි සංදේශ සේවාවන් සඳහා ගෙවීම් කාලය දීර්ඝ කිරීමට සියලු ක්‍රියාකරුවන් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එම වරප්‍රසාදය වගකීමෙන් හා අරපරිස්සමින් භාවිතා කරන්නැයිද ණය සීමාවන් කළමනාකරණය කිරීමේ පහසුව සහතික කිරීමට හා සේවා සපයන්නන්හට සහාය වීම සඳහා හැකි සෑම විටම තමන්ගේ බිල්පත් අන්තර්ජාලයෙන් පියවීමට යොමුවන්නැයිද එම කොමිෂන් සභාව වැඩිදුරටත් ඉල්ලා සිටී.



අදහස් (0)

වරප්‍රසාද වගකීමෙන් හා අරපරිස්සමින් භාවිතා කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

Our Group Site