
වෙරිටේ මාධ්‍ය හා දේශපාලන අංශය විසින්, එහි එතික්ස් අයි (Ethics Eye) හරහා, කාන්තාවන් සහ ගැහැනු දරුවන් පිළිබඳ ආචාරධාර්මික වාර්තාකරණයට අදාළ ජාතික මාධ්‍ය මාර්ගෝපදේශයක් යෝජනා කරන ලදි. මෙම නිර්දේශ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න වෙත පසුගිය දා භාර දෙන ලදී.
වෙරිටේ වෙතින් කාන්තාවන් පිළිබඳ ආචාරධාර්මික වාර්තාකරණයට යෝජනාවක්