IMG-LOGO

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා


රොසෙල් 75වැනි ප්‍රදර්ශනාගාරය කල්මුණේ

 ඔවුන්ගේ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය පසුගියදා කල්මුණේ දී විවෘත කළේය. මෙම නවතම සංකල්ප මන්දිරය රොසෙල් හි 75 වන ප්‍රදර්ශනාගාරය ද වේ.

රොසෙල් විසින්, අග්‍රගණ්‍ය නිමාවෙන් යුත් උසස් තත්ත්වයේ  ටයිල් සහ බාත්වෙයා උපාංග රැසක් දේශීය සහ විදේශීය වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර ඇත.

වර්ග අඩි 4780 ක ප්‍රදේශයක විහිදුනු මෙම සංකල්ප මන්දිරය, 128A, ප්‍රධාන වීදිය, කල්මුණේ-12 ලිපිනයේ පිහිටා ඇත. එය 700කට අධික විවිධ සංකල්පවලින් සමන්විත ටයිල් සහ 150කට අධික බාත්වෙයා උපාංග  ප්‍රදර්ශනය කරමින් සාම්ප්‍රදායික ටයිල් සහ බාත්වෙයා අත්දැකීම් නව මට්ටමකට ගෙන ඒමට අරමුණු කරයි.

595



අදහස් (0)

රොසෙල් 75වැනි ප්‍රදර්ශනාගාරය කල්මුණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site