IMG-LOGO

2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා


රන් මිල ශීඝ්‍රයෙන් ඉහළට

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක රන් මිල ඩොලර් 4000 ඉක්මවා ගොස් තිබේ. 

එලෙස ලෝක රන් මිල ඉහළ යාමත් සමග ඊයේ (08) මෙරට රන් මිලද රු. 6000 කින් පමණ ඉහළ ගොස් තිබුණි. 

මෙම මිල ඉහළ යාමත් සමග කැරට් 24 රන් පවුමක මිල රු. 322,000ක් ලෙස සටහන්ව තිබුණි.

කොළඹ හෙට්ටි වීදියේ රන් වෙළෙඳපොළේ කැරට් 22ක රන් පවුමක මිල රු. 296,000ක් ලෙසින් නියම වී තිබුණි.



අදහස් (0)

රන් මිල ශීඝ්‍රයෙන් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site