IMG-LOGO

2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා


මහජන බැංකුව Waters Edge හි පැවති ‘Oktoberfest at the Edge 2026’ නිල බැංකුකරු

මෙම උත්සවය දින තුනක් පුරා පැවති අතර, ආහාර පාන, දිවයිනේ ප්‍රමුඛතම සංගීත කණ්ඩායම් ඉදිරිපත් කළ ප්‍රසංග ඇතුළු විනෝදාස්වාද අංග රැසකින් සමන්විත විය.

මෙහිදී පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ප්‍රවේශපත්‍ර සඳහා සියයට 25ක වට්ටමක් හිමිවිය. මීට අමතරව විශේෂ කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහනක් ද පැවැත්විණි.



අදහස් (0)

මහජන බැංකුව Waters Edge හි පැවති ‘Oktoberfest at the Edge 2026’ නිල බැංකුකරු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site