IMG-LOGO

2026 අප්‍රේල් මස 29 වන බදාදා


මහජන බැංකුව තෛපොංගල් සමරා..

තෛපොංගල් උත්සවය වෙනුවෙන් මහජන බැංකුව සංවිධානය කළ උත්සව මාලාවේ ප්‍රධාන සැමරුම් උත්සව වැල්ලවත්ත සහ පිටකොටුව ශාඛාවලදී මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ද ආශිර්වාද පතා මෙහිදී විශේෂ හින්දු පූජා පැවති අතර, මෙම අවස්ථාවලට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, කාර්යමණ්ඩල සමාජික සමාජිකාවෝ සහ ගනුදෙනුකාර භවතුන් විශාල පිරිසක් ද සහභාගි වූහ.



අදහස් (0)

මහජන බැංකුව තෛපොංගල් සමරා..

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site