IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


මැලේසියානු-ශ්‍රී ලාංකික වාණිජ මණ්ඩල අවබෝධතා ගිවිසුමක

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ මැලේසියානු-ශ්‍රී ලංකා ව්‍යාපාරික මණ්ඩලය දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව අතර “හවුල්කාරිත්වයන් තහවුරු කිරීමේ”‍ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබූ බව එම මණ්ඩලය ප්‍රකාශ කළේය.

මැලේසියානු සහ ශ්‍රී ලාංකික සමාගම් දැනුම බෙදාගැනීම, ජාලකරණය සහ අනාගත ව්‍යාපාරික සහයෝගීතාවන් පෝෂණය කිරීම සඳහා සැසියකට සහභාගී වූ බවද ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පැවැසුවේය.



අදහස් (0)

මැලේසියානු-ශ්‍රී ලාංකික වාණිජ මණ්ඩල අවබෝධතා ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site