IMG-LOGO

2026 ජුලි මස 10 වන සිකුරාදා


මුල්මාස හතරේ පොල් අපනයන ආදායම සියයට 19.8කින් ඉහළට

 


යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද


මෙම වර්ෂයේ මුල්මාස හතරේදී (ජන- අප්‍රේල්) මෙරට පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 185.7 දක්වා සියයට 19.8කින් වැඩිවි ඇති බැව් ශ්‍රීලංකා මහබැංකුව පවසයි.

2025 වර්ෂයේ මෙම කාලසිමාවේදී මෙරට පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 155කි. මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේදී පමණක් පොල් අපනයනය කිරිමෙන් ඩොලර් මිලියන 43.6ක් උපයාගෙන තිබුණි. 

මෙම වර්ෂයේ ජනවාරි පෙබරවාරි මාස දෙකේදී දිසිදි පොල් මෙට්‍රික්ටොන් 6,799ක් හා පොල්තෙල් මෙට්‍රික්ටොන් 6,548ක් නිෂ්පාදනය කර ඇති බවද ශ්‍රිලංකා මහබැංකුව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මෙම වර්ෂයේ මුල්මාස දෙකේදී පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 133කි.



අදහස් (0)

මුල්මාස හතරේ පොල් අපනයන ආදායම සියයට 19.8කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site