අම්බලන්තොට සනත් ගමගේ
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ආරම්භ කර (RDB) වසර හතළිහක් සපිරීම නිමිතිකරගෙන අම්බලන්තොට ශාඛාවේ ගනුදෙනුකරුවන් සමග සංවත්සරය සැමරීම පසුගියදා (14) සිදු විය. කාර්මික සංවර්ධන මණ්ඩලයේ හම්බන්තොට සහකාර අධ්‍යක්ෂ ජයන්ත කොඩිතුවක්කු, අම්බලන්තොට ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ කළමනාකාරිණි එස්.ඒ විතානාරාච්චි යන මහත්ම මහත්මීහු සහ විශ්‍රාමික බැංකු කළමනාකරුවෝ හා ගනුදෙනුකරුවෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සංවත්සර සැමරුමක් අම්බලන්තොටදී