IMG-LOGO

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා


නවලෝක මෙඩිකයාර් පහසුකම් මීගමුවේ

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුව සේවා ආයතනයක් වන නවලෝක මෙඩිකෙයාර් (පුද්ගලික) සමාගමේ නව ගොඩනැගිල්ලක් මීගමුවේදී විවෘත කළේය.

මීගමුව නගර මාධ්‍යයේ පිහිටා ඇති තට්ටු හතකින් යුතු හා අතීනවීන පහසුකම්වලින් සමන්විත එම ස්ථානයෙන් මෙරට ජනතාවට ජාත්‍යාන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා සපයන් බව නවලෝක මෙඩිකෙයාර් සමාගමේ සභාපති හර්ෂිත් ධර්මදාස මහතා පැවැසීය.

චැනලින් සේවා, නේවාසික කාමර රසායනාගාර සේවා,අක්ෂි වෛද්‍ය ඒකකයක් හා ඇඳන් වැඩි සංක්‍යාවකින් සමන්විත මීගමුව නවලෝක මෙඩිකෙයාර් ආයතනයේ රසායනාගාර ජාලය රටපුරා ක්‍රියාත්මක බව ද හර්ෂිත් ධර්මදාස මහතා කීය. 



අදහස් (0)

නවලෝක මෙඩිකයාර් පහසුකම් මීගමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site